watermark logo

0 Views· 27 September 2022

✔ පැය ගණන් යන්නේ නැතුව සති අන්තයේ ලේසියෙන් හදාගන්න බොම්බේ බිරියානි Bombay Biriyani Easy Apé Amma

Advertisement


MonteF1475
Subscribers

Like "Apé Amma" fan page. https://www.facebook.com/ApeAmmaFans/




1 kg chicken
2 tbsp ginger garlic paste
3 potatoes
5-6 tomatoes
4 tbsp garam masala
1 tbsp raw curry powder
2 tbsp chili powder
1 tsp turmeric powder
4 B onion

1 cup curd
1 1/2 tbsp salt
coconut oil
5-6 green chilies
2-3 bay leaves
mint leaves
corriander leaves
Sultanas/ prunes


For the rice

600g basmathi
2 1/2 Liter water
4-5 tbsp ghee
1 tbsp cumin seeds
2 mace
2 star anise
4 cardamom
10 cloves
2 drops rose essens
2 drop yellow food color
2 tbsp coconut oil
1 1/2 tsp salt

චිකන් කිලෝ 1යි
(චිකන් සේදීමට ලුණු කැට + විණාකිරි)
ඉඟුරු සුදුළුෑණු පේස්ට් මේස හැඳි 2ක්
අල ගෙඩි 3යි
පොඩි තක්කාලි ගෙඩි 5-6
බිරියානි මසාලා මේස හැඳි 4 ක්
අමු තුනපහ මේස හැදි 1
මිරිස් කුඩු මේස හැඳි 2ක්
කහ කුඩු තේ හැඳි 1
බී ළුෑණු ගෙඩි 4ක්

මුදවපු කිරි කෝප්ප 1යි
ලුණු කුඩු මේස හැඳි 1 1/2
පොල් තෙල්
අමු මිරිස් කරල් 5-6ක්
බේ ලීෆ් 2-3ක්
මිංචි කොළ
කොත්තමල්ලි කොළ
වියලි මිදි

--------------

බත් එකට

බාස්මති හාල් කෝප්ප 2 3/4
(ග්‍රෑම් 600)
වතුර ලීටර් 2 1/2ක්
රොස් එසන්ස් බිංදු 4ක්
කහ වර්ණක බිංදු 2ක් (කැමතිනම්)
එළඟිතෙල් තේ හැඳි 4-5
සූදුරු මේස හැඳි 1
වසාවාසි කෑලි 2යි
බිරියානි මල් 2යි
කරදමුංගු 4ක්
කරාබුනැටි 10ක්
පොල් තෙල් මේස හැඳි 2
ලුණු කුඩු මේස හැඳි 1 1/2
ape amma, ape amma recipes, ape amma new recipes 2021, ape amma channel, Ape Amma youtube,

Show more


Up next

Advertisement


0 Comments