watermark logo

12 Views· 27 September 2022

නාන කාමරේදී අපි හැමෝම කරන භයානක වැරදි 8 ක් | 8 bad habits in the bathroom

Advertisement


sylvesterrobin
Subscribers

8 bad habits in the bathroom

වතුර ගොඩක්ම සීතල නම් එකවරම සිරුර ගොඩක් සිසිල් වෙන එක ඉතාම අහිතකර බව ඔබ දන්නවාද? කොලෙස්ටරෝල් ඇතුළු සිරුරේ රුධිර ගමනාගමනයේ දැනටමත් ගැටළු තිබෙන කෙනෙක්ට එය ඇත්තටම භයානක වෙන්නත් ඉඩක් තිබෙනවා. මොකද එකවරම තද සීතල නිසා රුධිර නාල සංකෝචනය වීමෙන් ලේ කැටියක් පවා හට ගන්න පුළුවන්.
මෙවැනි කරුණු ඇතුළු තවත් වැදගත් කරුණු බොහොමයක් දැනගන්න සම්පූර්ණ Video එක නරඹන්න.

Contact - 0703978326 / 070-2190209
Our Facebook Page - https://www.facebook.com/wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Show more


Up next

Advertisement


0 Comments