watermark logo

0 Views· 27 September 2022

Adara Manike - ආදර මැණිකේ | Udara Kaushalya (Official Music Video)

Advertisement


MalindaGre
Subscribers

Adara Manike - ආදර මැණිකේ | Udara Kaushalya (Official Music Video)

Artist - Udara Kaushalya
Lyrics- Prasad Rathnayake
Music - Chandana Walpola
Video - Hiru TV Productions

ආදර මැනිකේ නෙතු වසඟ කෙරුවේ ඔබනේ
නෙතු කැල්ම ගේනවා හද සිසිල කරනවා
දෙනුවන් බැල්ම නිසා මා සිත උමතු කළා
හැඟුමන් කෝල නිසා මා මත් කලා

මැණිකෙගෙ රුව දැකලා මගේ සිත බැදුනා
පෙම්බර හැඟුම් මාවා ආදර මල් පිපුණා
පුද දෙමි ඔබට ලදේ සුන්දර සුවඳ මගේ
හිමිකර ගන්න ඔබේ හදවත දෙන්න ලදේ

ආදර මැනිකේ....

සැමදින උදේ හවා මැණිකෙව සිහිකරලා
දෙවියන් හට වැදලා වෙන්නට මගේ කියා
ගොතලා මල් පළදා කැන්දන් එන්න සිතා
ගන්නට දැත නුබේ අවසර දෙන්න ලදේ

ආදර මැනිකේ....

Produced by Hiru Life Music 2021
© All Rights Reserved

#hirutv #hirutvlk #AdaraManike #udaranewsong #ආදර මැණිකේ #UdaraKawshalya #HiruTV #HiruLifeMusic #උදාර_කෞෂල්‍යය #UdaraKawshalya #hirustarseason2 #hirustarwinner #hirustarbaila #udarabailasong

Show more


Up next

Advertisement


0 Comments