5 Views· 27 September 2022
✔ Rice cooker එකේ වෑංජන 3ක් සමඟ සම්පූර්ණ ආහාර වේලක් Easy lunch menu in Rice cooker No gas Apé Amma
Rice cooker menu පරිප්පු, මාළු කරිය, කං කුං සමඟ බත් රයිස් කුකර් එකේ
අපේ අම්මාගෙන් පණිවිඩයක්.
ඔබ අපේ අම්මා චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා තිබෙනවානම් රතුපාට සබ්ස්ක්‍රයිබ් බට්න් එක සුදු පාට වෙනවා. එහෙත් පහුගිය දිනවල අපේ අම්මා සබ්ස්ක්‍රයිබර්ස්ලාගේ සබ්ස්ක්‍රයිබ් බට්න් එක නැවතත් රතු පාට වෙලා තිබුනා. මා හිතවත් බොහෝ දෙනෙක්ගෙන්මේ පැමිණිල්ල ලැබුනා .
ඒ නිසා ඔබ අලුතෙන් සබ්ස්ක්‍රයිබ් වුනානම් එසේ නැත්නම් පරණ ස්බ්ස්ක්‍රයිබර් කෙනෙක් නම් අපේ අම්මා චැනලයේ සබ්ස්ක්‍රයිබ් බට්න් එක රතු පාට වෙලාද කියා බලන්න. රතු පාට වෙලානම් නැවතත් එය ප්‍රෙස් කරලා බෙල් එකත් ප්‍රෙස් කරන්න. ඊට පස්සේ එන "All" කියන කළුපාට බෙල් අයිකන් එකත් ප්‍රෙස් කරන්න.
මේකට හේතුව යුටියුබ් එක පරණ සබ්ස්ක්‍රයිබ් වුනු අයව ස්පෑම් කියලා අයින් කරනවා. එතකොට ඒ අයට අලුත් වීඩියෝ යන්නේ නැහැ.
Like "Apé Amma" fan page. https://www.facebook.com/ApeAmmaFans/
Parippu curry, Kang kung, fish curry & rice
ape amma, ape amma recipes, ape amma new recipes 2021, ape amma channel, Ape Amma youtube,
අලුත් චැනලයට සබ්ස්ක්‍රයිබ් වෙන්න https://www.youtube.com/channe....l/UCwmpUUih6VSDTZxbf
අලුත් චැනලයේ පළවෙනි වීඩියෝව. දානයක් දුන්නා මෙතනින් බලන්න.
https://www.youtube.com/watch?v=yOHLtmZ8s8c&list=PLvtttVIPwSWVTMlRN-7gsiXhV_IMbqwmW
චිකන් මීට් බෝල්ස් ගෙදර හදමු (කෘතීම රසකාරක නැතුව https://www.youtube.com/watch?v=xy7Gc5eaU3o&list=PLvtttVIPwSWU9DMeQBTLMMSvMCCOVOR1u&index=27
0 Comments