watermark logo

1 Views· 27 September 2022

✔ තේ වෙලාවට ඉක්මණින් හදාගන්න කෙසෙල් පියෝස් Banana piyos sweet by Apé Amma (kesel gedi)

Advertisement


MonteF1475
Subscribers

Like "Apé Amma" fan page.
https://www.facebook.com/ApeAmmaFans/
Ape amma Kesel piyos

ආටා පිටි / පාන් පිටි කෝප්ප 1 (ග්‍රෑම් 130)
ලොකු කෙසෙල් ගෙඩි 1 (ග්‍රෑම් 134)
රතු සීනි මේස හැඳි 2යි
බේකින් සෝඩා තේ හැඳි 1/4
වැනිලා තේ හැඳි 1
වතුර තේ හැදි 7-8ක් පමණ
දෙහි යුෂ තේ හැඳි 1
ලුණු කුඩු ටිකක්
කිරිපිටි මේස හැඳි 2යි (අවශ්‍යම නැත)
කුරුඳු කුඩු (තිබේනම්)
බැදීමට පොල් තෙල්

1 cup atta / plain flour (130g)
1 banana (134g)
2 tbsp sugar
1/4 tsp baking soda
1 tsp vanilla
7-8 tsp water
1 tsp lime juice
salt
2 tbsp milk powder (optional)
cinnamon powder (optional)
oil for frying

Show more


Up next

Advertisement


0 Comments