watermark logo

4 Views· 27 September 2022

✔ අඩු වියදම් පොට් බිරියානි දරලිපේ හදමු, කෙසෙල් කොළේ රසට Easy pot biriyani in village style Apé Amma

Advertisement


MonteF1475
Subscribers

2021 ඔක් 3 අපේ අම්මාගේ ගමේ චැනල් යූටියුබ් එකේ සිංහලෙන් ප්‍රථම වරට සෑදූ පොට් බිරියානි රෙසිපිය මෙතනින් බලන්න. https://www.youtube.com/watch?v=Pw979qF2JQ0&list=PL2oBElBi5-8tX2dch1spekp__2uFwdsaH&index=6 එක එක රැලි එන්න කලින් අපේ අම්මා 2021දී හදපු පොට් බිරියානි රැල්ල

Like "Apé Amma" fan page. https://www.facebook.com/ApeAmmaFans/
චිකන් ග්‍රෑම් 600යි
බාස්මති හාල් ග්‍රෑම් 750යි
(වතුර කෝප්ප 8යි)

බිරියානි මසාලා මේස හැඳි 6-7
කහ කුඩු තේ හැඳි 1
මිරිස් කුඩු මේස හැඳි 4-5
සුඳු ළුෑණු බික් 8-10ක්
අමු මිරිස් කරල් 4-5
ඉඟුරු කෑල්ලක්
තක්කාලි
සියඹලා ඇට 2යි
කොත්තමල්ලි කොළ
මිංචි කොළ
බී ළුෑණු
ලුණු කුඩු මේස හැඳි 2ක් (රස අනුව)
තෙල් මේස හැඳි 4-5
වතුර


ape amma, ape amma recipes, ape amma new recipes 2021, ape amma channel, Ape Amma youtube,

Show more


Up next

Advertisement


0 Comments