watermark logo

7 Views· 27 September 2022

දරැවන්ට ලිංගික අධ්‍යාපනය අත්‍යාවශ්‍යයි. Cyber clinic with Dr.DR

Advertisement


MyrtleCast
Subscribers

හොඳ දරැවෙක් හදමු
දරුවො අපේ පන.
දරැවො රටේ අනාගතේ.
දරැවෙක් වදනවට වඩා අමාරැ හොඳට හදාගන්න එක.
දරැවො එකිනෙකාට වෙනස්.හැකියාවන් විවිධයි.හැසිරෙන විදිය විවිධයි.
ආදරය කරන විදිහ ආදරය ලබන්න කැමති විදිහ වෙනස්..
ඒ තමයි ලමයි.
ඉතිං එහෙව් දරැවො නිවැරදිව තේරැම් අරගෙන දරැවන්ගෙ ප්‍රශ්න ඇහෙන තේරෙන උත්තර දෙන දෙමව්පිය පරම්පරාවක් හදමු...

අපි ඔබට මග පෙන්වනවා .

දරැවන්ගෙ මානසික සෞඛ්‍යය පිලිබඳව අපි දැනගත යුතුම දේ ඔබට කියන්නේ අපේ රටේ ලමා හා නව යොවුන් විය පිලිබඳ විශේෂඥ වෛද්‍යවරැ..

"හොඳ දරැවෙක් හදමු" ..cyber clinic with Dr DR

facebook
https://www.facebook.com/Cyber....-clinic-with-DrDR-10
Instagram
https://www.instagram.com/cybe....rclinic_dr.dr/?fbcli

Show more


Up next

Advertisement


0 Comments