watermark logo

0 Views· 27 September 2022

✔ Date Cake (Moist & Delicious) Apé Amma(English Sub) අඩු වියදමකින් රසවත් රටඉඳි කේක් එකක්. Rata

Advertisement


MonteF1475
Subscribers

Date cake (Rata indi cake), Rata indi cake ape amma
Moist & Delicious Date Cake by Apé Amma (English Sub)
අඩු වියදමකින් රසවත් රටඉඳි කේක් එකක්.

මේ රටඉඳි කේක් ඒක මම හදන ක්‍රමයයි. ඔයාලට මේකට බටර් නැතුව මාගරින් වුනත් දාගන්න පුලුවන්. මම මේකට වෙන පලතුරු දැම්මේ නැත්තේ ඒතෙකාට ඒක පළතුරු කේක් ඒකක් වෙන නිසා.ඔයාලට කැමතිනම් වියලි පලතුරු දාලා වෙනස් කම් කරලා මේ ක්‍රමයට හදාගන්න.

The dates has be soaked using baking soda as mentioned in the recipe but in the video it's cut off.

Like "Apé Amma" fan page.
https://www.facebook.com/Ape-Amma-547954888741188/

Christmas recipe, ape amma Christmas recipes

Show more


Up next

Advertisement


0 Comments