watermark logo

1 Views· 27 September 2022

✔ Sri lankan watalappan (easy method) (English Sub) by Apé Amma වටලප්පන් පහසු ක්‍රමයට

Advertisement


MonteF1475
Subscribers

ape amma watalappan . Sri Lankan watalappan
A nonstick bowl is also good for making this watalappan. You can even do this in a steamer, even then wrap the bowl it with a aluminum foil.
වටලප්පන් මිශ්‍රණය දාන කෝප්පේ නොන්ස්ටික් එකක් තියනවනම් හොඳයි. Steamer එකෙත් මේ වගේ ෆොයිල් එකකින් ඔතලා තම්බගන්න පුලුවන්. මේකට බිත්තර 4ක් දාගන්නවනම් වතුර කෝප්ප දෙකහමාරක් අල්ලන භාජනයක් ගන්න. හකුරු තව ග්‍රෑම් 30-50ක් විතර දා ගත්තත් කමක් නැ. වටලප්පන් එකේ පාට වෙන්නේ ඔබ පාවිච්චි කරන හකුරු අනුවයි. හකුරු වෙනුවට පැණි දැම්මොත් මේ වගේ වටලප්පමක් ගන්න බැ. පැණිත් දීයාරු දෙයක් නිසා, වටලප්පන් එක කැඳ වගේ තියෙයි. මේ වටලප්පන් එක හදලා මගේ facebook එකට photo එකක් එවන්න. :)
https://www.facebook.com/Ape-Amma-547954888741188/
වටලප්පන් පහසු ක්‍රමයට කිතුල් හකුරු වලින්
Sri lankan Milk Tea
https://www.youtube.com/watch?v=6RYbtH0K5Sc

apeamma, ape amma, Apé Amma
ape amma channel

Show more


Up next

Advertisement


0 Comments