watermark logo

1 Views· 27 September 2022

වෙඩින් කේක් | Wedding cake | Christmas gift cakes | Alcohol FREE #5 - Episode 38

Advertisement


simonedemarco1
Subscribers

වෙඩින් කේක් | Christmas cake | Alcohol FREE

Do you like to make a delicious Christmas cake or Wedding cake easily at your home? And do you want to make it without using Alcohol?
I'm showing you how to to do this easily in 7 days and without Alcohol in this recipe series. If you want to learn how to make Christmas cake or Wedding cake, please watch my next videos and subscribe to my Youtube channel.

වෙඩින් එකකට ගියාම ලැබෙන වෙඩින් කේක් ආසාවෙන් රස විඳිනව නේද?
ඒත් ඒව ගෙදරදිම පහසුවෙන් හදාගන්න පුලුවන් කියල හිතුවෙ නෑ නේද?
හදන්න හිතුවත් වයින්, බ්‍රැන්ඩි(මධ්‍යසාර)පාවිච්චි කරන්න අකමැතිද?
දවස් 7කින් මධ්‍යසාර රහිතව ලේසියෙන්ම ගෙදරදීම හදාගන්න ආකාරය මේ video මාලාවෙන් මම පෙන්වනවා. මේ video සියල්ලම බලන්න මගේ ‍Youtube Channel එකට subscribe වෙන්න.‍

Alcohol free Christmas Cake and Wedding Cake Recipe introduction | මධ්‍යසාර රහිත වෙඩින් කේක් වීඩියෝ මාලාව හැඳින්වීම
https://youtu.be/VnOnC4dY_KY

Seasoning fruits for Christmas cake and Wedding cake | වෙඩින් කේක් සදහා පලතුරු පදම් කිරීම
https://youtu.be/KfHJ7YJnHMs

Christmas cake | වෙඩින් කේක් | Alcohol Free
https://youtu.be/yeqjtyplGjE

Marzipan Icing for Christmas Cake | මාර්සිපාන් අයිසින් වෙඩින් කේක් සඳහා
https://youtu.be/5C8LV0EuUNo

………………………………………………
Special thanks for the Background Music :-)
Provided by the composer Jonny Easton
Title: Morning Walk - Soft Piano Music
https://www.youtube.com/watch?v=LHFXQ7Y2cos
………………………………………………

For written recipe, please visit my blog https://chammibird.tumblr.com/....post/166573254599/br
………………………………………………

Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
https://www.youtube.com/c/chammiimalka

Show more


Up next

Advertisement


0 Comments