watermark logo

9 Views· 27 September 2022

මුං කැවුම්,Mung Kavum,.කැවුම් හදන්න බයනන්, ජීවිතේට හදල නැත්තන් ඔන්න මේ විදිහට හදල බලන්නකො.Mun Kaum.

Advertisement


simonedemarco1
Subscribers

අපේ සිංහල කැවිලි අතර ප්‍රධාන තැනක් ගන්න කැවුම් ජාති වලින් එකක්.

මම අද හදල තියෙන්නෙ සුදු සීනි වලින් පැණි හදාගෙන. හරිම රසයි වගේම හරිම මෙලෙකට තියෙනව. හරියට පැණි පදම ගන්න වගේම වටේට තවරන පිටි මිශ්‍රණයත් හරි ඝනකමට හදාගන්න හැටි දැනගන්නත් ඔයාලට මේ වීඩියෝවෙන් පුලුවන්.කැවුම් හදන්න බය නන්, ජීවිතේට හදල නැත්තන් ඔන්න මේ විදිහට හදල බලන්නකො.

Other Popular Videos :

වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
https://youtu.be/XYU6rXZra8I

බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
https://youtu.be/fiK-1Kzi2vQ

ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
https://youtu.be/quZkKd_Euto

පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
https://youtu.be/T7EX12V_HD8

නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
https://youtu.be/SxhzD-jQ5bE

🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
https://youtu.be/Pq19MNqDfnU

ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
https://youtu.be/sp6C10xmySo

අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
https://youtu.be/tWhKJncNhJA

රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
https://youtu.be/WyctWmMBljs

තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
https://youtu.be/m1cwtZl5OaQ

join my Facebook page:
https://www.facebook.com/Cooki....ng-with-Chef-Shani-1

Show more


Up next

Advertisement


0 Comments