watermark logo

2 Views· 27 September 2022

✔ පාන්පිටි කෝප්ප 2යි බිත්තර 2යි තියෙනවානම් සුපිරි කෑමක් Egg roti parata Apé Amma (Biththara roti)

Advertisement


MonteF1475
Subscribers

Like "Apé Amma" fan page.
https://www.facebook.com/ApeAmmaFans/
Ape amma Biththara roti parata

බිත්තර රොටි පරාටා
පාන් පිටි කෝප්ප 2යි (ග්‍රෑම් 260)
වතුර කෝප්ප 1/2 + මේස හැඳි 2යි
ලුණු කුඩු තේ හැඳි 1

බිත්තර 2යි
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
ලුණු කුඩු තේ හැඳි 1/2
චිකන් කරි කුඩු 1 1/2
රතු ළුෑණු ගෙඩි 5
කරපිංචා ඉති 5ක්
පොල් තෙල්

Egg roti parata
2 cup flour (260g )
1/2 cup water + 2 tbsp
1 tsp salt

2 eggs
1/2 tsp black pepper
1/2 tsp salt
1 1/2 tsp chicken curry powder
5 red onion
oil

Show more


Up next

Advertisement


0 Comments