watermark logo

2 Views· 27 September 2022

✔ How to make Dosa / Dosai by Apé Amma සයිවර් කඩේ වගේ තෝසේ හදමු!

Advertisement


MonteF1475
Subscribers

Dosai by Apé Amma
අපේ අම්මාගේ අලුත් විඩියෝ යුටියුබ් එක ඔබේ ෆෝන් එකට එවන්නේ නැත. ඒ නිසා යු ටියුබ් එකේ සර්ච් බාර් එකේ අපේ අම්මා කියා ටයිප් කර අපේ අම්මා කියා පැමිණ පසු අපේ අම්මාග් පිංතුරය ක්ලික් කරන්න. ඉන් පසු චැනල් එකේ හෝම් පේජ් එකට යනවා. එකේ විඩියෝ බටන් එක ක්ලික් කරලා අලුත් විඩියෝ බලන්න පුලුවන්.

සාමාන්‍යයෙන් තෝසේ පිටි අඹරනකොට හාල් ඇට උලුඳු ඇට පොඟවලා තෝසේ ගලක අඹරන්නේ, සාමාන්‍යයෙන් බ්ලෙන්ඩර් එකේ වතුර සමග හාල් අඹරනකොට ගොඩක් වෙලා යනවා එතකොට මිශ්‍රණය රත් වෙනවා.
අපේ හුගක් ගෙවල් වල තෝසේ ගල් නැති නිසා, හැමෝටම ලෙහෙසි වෙන්න මම හාල් ටික පිටි කරලා මේ විදියට හැදුවා. මේ වගේ තෙත හාල් පිටි කොටාගෙන ශීතකරණයේ උඩ කොටසේ තියාගත්තම උලුඳු පොඩ්ඩක් අඹරගෙන තොසේ 4-5ක් වුනත් හදාගන්න පුලුවන්. තෙත හාල් පිටි මිරිස් අඹරන මෝලෙන් වුනත්, ගන්න පුලුවන්.
Like "Apé Amma" fan page.
https://www.facebook.com/Ape-Amma-547954888741188/

Show more


Up next

Advertisement


0 Comments