watermark logo

0 Views· 27 September 2022

✔ සයිවර් කඩේ වගේ පාන් පිටි බෝන්ඩා Easy Bonda by Apé Amma (Paan Piti Bonda)

Advertisement


MonteF1475
Subscribers

https://www.facebook.com/ApeAmmaFans/

Like "Apé Amma" fan page.
Ape amma Paan piti bonda

පාන් පිටි කෝප්ප 1 (ග්‍රෑම් 125)
හාල් පිටි මේස හැඳි 1
මුදවපු කිරි කෝප්ප 3/4
වතුර මේ හැඳි 2-3

කරපිංචා ඉති 3ක්
පුංචි ඉඟුර කෑල්ලක්
ගම්මිරිස් ඇට 10
අමු මිරිස් කරල් 2යි
සූදුරු තේ හැඳි 1/2
පෙරුම්කායම් තේ හැඳි 1/4
ආප්ප සෝඩා තේ හැඳි 1/2
පොල් තෙල් මේස හැඳි 1
ලුණු කුඩු තේ හැඳි 1/2

1 cup plain flour (125g)
1 tbsp rice flour
3/4 cup curd
2-3 tbsp water

3 curry leaf springs
a piece of ginger
10 black pepper
2 green chilies
1/2 tsp cumin seeds
1/4 tsp hing
1/2 tsp baking soda
1 tbsp oil
1/2 tsp salt

Show more


Up next

Advertisement


0 Comments