watermark logo

0 Views· 27 September 2022

✔ Hyderabadi chicken dum biriyani (Eng Sub)by Apé Amma හොටෙල් ක්‍රමයට චිකන් බිරියානි හදමු! Rice

Advertisement


MonteF1475
Subscribers

chicken biriyani, buriyani, rice ape amma,

Hyderabadi style chicken dum biryani recipe in Sinhala with English subtitle.

මේ බිරියානි එක ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ හයිද්‍රාබාද් කියන නගරයේ ප්‍රසිද්ද රෙසිපියක්. මගේ රටේ ආදරණීයයන්නට මේක සිංහලෙන් කියලා දෙන්න ඕනේ කියන චේතනාව පෙරදැරි කරගෙන මම මේ විඩියෝව ඔබට ඉදිරිපත් කළා.
ඔබ බිරියානි එකක් හදන්න කැමතිනම් අවශ්‍ය උපකරණ ලෑස්ති කරගෙන ඉන්න. විශයෙන්ම බත් පෙරන හැන්ද හා යටින් තියන තැටිය වැනි දේවල්.

Like "Apé Amma" fan page.
https://www.facebook.com/Ape-Amma-547954888741188/

Show more


Up next

Advertisement


0 Comments