watermark logo

4 Views· 27 September 2022

ගෙදර උයන හාල් තෝරගන්නෙ කොහොමද ? cyber clinic

Advertisement


MyrtleCast
Subscribers

මිනිස්සු වැඩිපුරම මැරෙන්නෙ කොවිඩ් වලින් නෙවෙයි.බෝ නොවන රෝග වසංගතයෙන්. දියවැඩියාව,හෘදයාබාධ,අංශභාග තත්ව,අධිරැධිරපීඩනය,කොලෙස්ටරෝල් ,පිලිකා, නිසා දවසකට කී දෙනෙක් මැරෙනවද?
මේ රෝග සඳහා බලපාන ප්‍රධාන හේතුවක් තමයි අපේ කෑම රටාව.
කාල මැරෙනවද? නොකා මැරෙනවද ?කියල හිතල මැරි මැරී ඉන්නවට වඩා හොඳ දේ හරියට කන්න පුරැදු වෙමු.

Cyber Clinic with Dr.DR
facebook
https://www.facebook.com/Cyber....-clinic-with-DrDR-10
Instagram
https://www.instagram.com/cybe....rclinic_dr.dr/?fbcli

Show more


Up next

Advertisement


0 Comments