watermark logo

2 Views· 27 September 2022

කලුවට රසට සැරට චිකන් කරියක් හදන ඔබ නොදත් රහස්/ගෑවුන තැන කන්න පුලුවන් My Style Special Chicken Curry

Advertisement


simonedemarco1
Subscribers

#චිකන්කරි #ChickenCurry #Waruniskitchen
දානේ බත් එකේ රසට මාලු කරිය
https://youtu.be/VJ4MsAAUy1Q
විශේෂ මස් කරි පවුඩර් රෙසිපි
https://youtu.be/0tynbiasnys

රෙසිපි
ච්කන් 1kg
මිරිස්කුඩු තේ හැදි 05යි
ගම්මිරිස් කුඩු තේ හැදි 02යි
මස් කරි පව්ඩර් තේ හැදි 02යි
රසය අනුව ලුණු
අවශ්‍ය පමණ වතුර
රම්පේ සහ කරපිංචා
ඉගුරු අගල් 02ක කැබැල්ලක්
සුදුලුනු බික් 03/04
පොල් තෙල් තේ හැදි 02යි
එනසාල් 05/06
කරාබුනැටි 05යි
කුරුදු පොතු කැබැල්ලක්
අබ තේ හැදි 1/8යි
උලුහාල් තේ හැදි 1/2යි
මස්කරි පව්ඩර් තේ හැදි 01යි

Show more


Up next

Advertisement


0 Comments