watermark logo

15 Views· 27 September 2022

වෛරස් උණ හැදීගෙන එනකොටම මේ දේවල් 10 කරන්න | Natural & Ayurvedic Home Remedies for Fever

Advertisement


sylvesterrobin
Subscribers

Natural & Ayurvedic Home Remedies for Fever
ශරීරය වඩාත් උණුසුම් කරවන උෂ්ණ කෑම වර්ග කිසිසේත්ම භාවිතා කරන්න එපා. තක්කාලි, ඉස්සො, දැල්ලො, සැමන් මාළු, තෙල් අධික කෑම වර්ග කෘතිම බීම වර්ග ආදියෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වී සිටීම වෛරස් උණ රෝගය පාලනය කරගන්න ඉතාම වැදගත් වෙන පියවරක් වෙනවා. උණ වගේ ශරීරය උණුසුම් කරවන රෝගයක් පවතින අවස්ථාවක මේ වගෙ ශරීර දාහය ඉහල නංවන ආහාර වර්ග ගත්තොත් ඒ නිසාම ඔබට උණ තත්වයේ ඉහල යාමක් පෙන්නුම් කරන්න පුළුවන්. ඒ නිසා කිසිවිටකත් උණ රෝගය පවතින අවස්ථාවක දී මේ ආහාර වර්ග ඔබේ ආහාර වේලට ඇතුලත් කරගන්න එපා.

මෙවැනි කරුණු ඇතුළු තවත් වැදගත් කරුණු බොහොමයක් දැනගන්න සම්පූර්ණ Video එක නරඹන්න.

Contact - 0703978326 / 070-2190209
Our Facebook Page - https://www.facebook.com/wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Show more


Up next

Advertisement


0 Comments