watermark logo

0 Views· 27 September 2022

කහපාට දත් නිකන්ම සුදු කරන විශ්මිත ආයුර්වේද ක්‍රම 10ක් |Home remedies to whiten your teeth naturally

Advertisement


LolitaPiqu
Subscribers

Home remedies to whiten your teeth naturally.

වර්තමානය වෙනවිට වෙනස් ආහාර රටාවන්ට ගොදුරුවෙලා ඉන්න ඔබටත් තිබෙන ගැටළුකාරී තත්වයක් වෙන්න පුළුවන් විදුරුමස් දියවීමේ තත්වය.
මූණමල් පොතු සහ ලපටි පුවක් මුල් වල තිබෙන කහට ගතියෙන් යුතු බව නිසා විදුරුමස් ශක්තිමත් කිරීමත් විදුරුමස් වලින් ලේ ගැලීම නතර කිරීමත් සිදුකරනවා. වසර ගණනාවක් පැරණි දන්ත චූර්ණ වට්ටෝරුවල පවා මේ සුවිශේෂී ඖෂධ වර්ග ඇතුලත් වෙලා තිබෙන බවත් ඔබට මතක්කරන්න ඕන.
ඔබට කරන්න තිබෙන්නෙ ලපටි පුවක් මුල් මිටක්, මුණමල් පොතු කිහිපයක් වතුර ටිකක් දමා කහට පාට වනතුරු හොදින් තම්බා ගෙන මද උණුසුමෙන්ම විනාඩි කිහිපයක් හොදින් කට සේදීමයි. මේ කහට රසය ඔබට අපහසුනම් ඊට ලුණු වතුර ස්වල්පයක් එකතු කරන්න එකේ කිසිම වරදක් නෑ.

මෙවැනි කරුණු ඇතුළු තවත් වැදගත් කරුණු බොහොමයක් දැනගන්න සම්පූර්ණ Video එක නරඹන්න.

Contact - 0703978326 / 070-2190209
Our Facebook Page - https://www.facebook.com/wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Show more


Up next

Advertisement


0 Comments