watermark logo

2 Views· 27 September 2022

✔ Sri lankan Pancakes(easy method) by Apé Amma පෑන් කේක් පහසු ක්‍රමයට හදමු (Eng Sub)

Advertisement


MonteF1475
Subscribers

pan cake ape amma

මේය ශ්‍රී ලාංකික පෑන් කේක් රෙසිපියයි. පෑන් කේක් මිශ්‍රණයේ ඇති පොල්කිරි හා කහ නිසා ගැස්ට්‍රටිස්ට් රෝගීන් සදහා ඉතා හොඳ කෑමක්.
ඝණකම වැඩි නොන්ස්ටික් තැටි වල මිශ්‍රණය ඇකිලෙන්නේ නැහැ. එහෙම තැටියක් තියනවනම් මිශ්‍රණය ශිතකරනයේ දාන්න අවශ්‍ය නැහැ.
මේකට බිත්තර දාන්න කැමති නැති අය බිත්තර නැතුව හදන්න. එහෙමනම් ශිතකරනයේ දාන්නේ නැතුව එලියේ පැයක් විතර තියලා හදන්න.

This pancakes are really good for people with gastritis because of the turmeric powder and coconut milk in the pancake batter.
Btw if you make this pancake in a really thick bottom nonstick pan, you don't have to keep the pancake batter in the fridge. Because in a thick bottom pan the pancake will not shrink when added to the pan due to the heat.


Like "Apé Amma" facebook page.
https://www.facebook.com/Ape-Amma-547954888741188/

apeamma, ape amma, Apé Amma
ape amma channel
රුධීරයේ සීනි පාලනය කරන තේ එක හදන රහස
https://www.youtube.com/watch?v=6RYbtH0K5Sc

Show more


Up next

Advertisement


0 Comments