watermark logo

1 Views· 27 September 2022

කඩේ රසටම ඒ විදියටම සීනි මුරුක්කු හදමු | Homemade Snacks Recipe | IK Kitchen

Advertisement


simonedemarco1
Subscribers

කඩේ රසටම ඒ විදියටම සීනි මුරුක්කු හදමු | Homemade Snacks Recipe | IK Kitchen


ආයුබෝවන් හැමෝටම ..ඉතිං මම අද ඔයාලට අරගෙන ආවේ ඉතා අඩු අමුද්‍රව්‍ය ටිකකින්..අඩු වියදමින්..හදාගන්න පුලුවන් ස්නැක් රෙසිපි එකක් .
සීනි මුරුක්කු .සීනි කූරු කියලත් කියනවා.තේ වෙලාවට වගේම දවසේ ඕනෑම වෙලාවක රසවිඳින්න පුලුවන් කෑමක් ...ඉතිං.ඔයාලත් මේ රෙසිපි එක හදලා බලන්න.ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා.ඒ නිසා වීඩියෝ එක හොඳයිනම් ඔයාලගේ අදහස් වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්න.ලයික් කරන්න 👍.යාලුවන්ටත් බලන්න ශෙයාර් කරන්න ❤️.....හැමෝම පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි.🙏

🔴 subscribe my channel 👇

https://www.youtube.com/c/IKKitchen


🔴 මගේ අලුත්ම වීඩියෝව 👇

https://youtu.be/8prYbVwooak




🔴 ස්නැක් රෙසිපි 👇

https://youtu.be/lawq2BbjJXY




🔴 මගේ ෆේස්බුක් පේජ් එක 👇


https://www.facebook.com/10276....0331856789/posts/228




INGREDIENT ....

FLOUR 2 CUP
SUGAR 2 TBSP
SALT TO TASTE
OIL 2 TBSP
WATER 150 ML
OIL FOR FRY

FOR SUGER SYRUP ....

SUGAR 1 1/2 CUP
WATER 1/2 CUP
SALT TO TASTE



#SNACKS #සීනිමුරුක්කු #IKKitchen

Show more


Up next

Advertisement


0 Comments