watermark logo

1 Views· 27 September 2022

YUHU YUHU - යුහු යුහු (රැල්ල වෙරළට ආදරෙයි Tele Drama )

Advertisement


MalindaGre
Subscribers

Artiste: Amanda Perera / Harsha Costa
Melody & Music: Ashan Fernando
Lyrics: Duminda Alahendra
Video: Hiru TV Production

යුහු යුහු වෙළී ගතේ - බිඳ බිඳ සෙනේ පපා
නුපුරුදු නෙතේ වතේ - සුපුරුදු රටා මවා
මිම්ණෙන හදේ එතී - රිදුනෙද නොයා මිදී
තරුවට වඩා දිලී - තුරුළට මෙමා එමී

උපමා නොවේ නුඹේ - උවනට මැවී ලොවේ
වණනා කතා ලිහේ - හිත වේගයෙන් ගැහේ
ඔබ මා හාද වෙන්න මේ දැනෙන්නෙ ආදරේ තමා
සතපා වෙන්නොවන්න නොවේ ආදරේ සදා නිමා

යුහු යුහු වෙළී ගතේ - බිඳ බිඳ සෙනේ පපා
නුපුරුදු නෙතේ වතේ - සුපුරුදු රටා මවා
මිම්ණෙන හදේ එතී - රිදුනෙද නොයා මිදී
තරුවට වඩා දිලී - තුරුළට මෙමා එමී

නැගෙන බිඳෙන රළක එතෙන - මුළු මුව මදහසම පිපෙන
දැවෙන දවන හිතක වෙළෙන - හදවත ඇත ඔබට පිදෙන

උපමා නොවේ නුඹේ - උවනට මැවී ලොවේ
වණනා කතා ලිහේ - හිත වේගයෙන් ගැහේ
ඔබ මා හාද වෙන්නේ මේ දැනෙන්නේ ආදරේ තමා...
සතපා වෙන්නොවන්න නොවේ ආදරේ සදා නිමා

යුහු යුහු වෙළී ගතේ - බිඳ බිඳ සෙනේ පපා
නුපුරුදු නෙතේ වතේ - සුපුරුදු රටා මවා
මිම්ණෙන හදේ එතී - රිදුනෙද නොයා මිදී
තරුවට වඩා දිලී - තුරුළට මෙමා එමී

#yuhuyuhu #RallaWeralataAdarei #HiruLifeMusic #Hirutv #DramaSong

Show more


Up next

Advertisement


0 Comments