watermark logo

0 Views· 27 September 2022

✔ රුලං බටර් කේක් Rava cake (Ramadan Special) by Apé Amma (rulan butter cake)

Advertisement


MonteF1475
Subscribers

Like "Apé Amma" fan page.
https://www.facebook.com/ApeAmmaFans/

රුලං මෙෂරින් කප් 1/2 (ග්‍රෑම් 100)
වියලි පොල් කෝප්ප 1/2 (ග්‍රෑම් 35)
බිත්තර 4යි
මාගරින් ග්‍රෑම් 175
සීනි ග්‍රම් 125
පාන් පිටි ග්‍රෑම් 100
බේකින් පවුඩර් තේ හැඳි 1/2
ආප්ප සෝඩා තේ හැඳි 1/2
ආමන්ඩ් එසන්ස් බිංදු 4ක්

වැනිලා තේ හැඳි 1/2


සිරප් එකට
සීනි ග්‍රෑම් 100 (මෙෂරින් කප් 1/2 ටිකක් අඩුයි)
වතුර කෝප්ප 1/2
රෝස් එසන්ස්
කුරුඳු පොතු කෑල්ලක්
දෙහි කෑල්ලක්

1/2 cup semolina (100g)
1/2 cup desiccated coconut (35g)
4 eggs
175g margarine
125g sugar
100g flour
1/2 tsp baking powder
1/2 tsp baking soda
4 drop almond essence

1/2 tsp vanilla


100g sugar (less than 1/2 cup)
1/2 cup water
rose essence
a piece of cinnamon
a piece of lime


Ape amma rulan butter cake

Show more


Up next

Advertisement


0 Comments