watermark logo

1 Views· 27 September 2022

Hadunada Ridunada (හැදුනද රිදුනද​ හිත මාගේ) - Dinesh Tharanga X Skay Jay (Official Music Video)

Advertisement


SherrylMac
Subscribers

Hadunada Ridunada - Dinesh Tharanga X Skay Jay (Official Music Video)

Stream & Download Full Song: https://desawana.band.link/HadunadaRidunada

Connect with DesawanaMusic: 👉 http://bit.ly/YoTubeDesawanaMusic

♪ Director - Kasun Madushanka
♪ Artist - @Dinesh Tharanga X @Skay Jay
♪ Music Composer - @EVO BEATS X Daniel Mitroi
♪ Song Writer - @Harshana K Perera
♪ Music Label - Desawana Music
♪ Edit & Color - @Mr. Pravish
♪ Dop - Thisun Gunathilaka
♪ Production - Desawana Production
♪ Cast - Sapna Padukka, Dilan Madushanka, Dinesh Tharanga
♪ MUA - Sanka Madu
♪ Special Thanks - Pramesha Rasangi, Lahiru Gayashan

Dial Now...
For Download "Hadunada Ridunada" song as your RingIn Tone.
☎Dialog: 8710818892
☎Hutch / ☎Etisalat: 369284069
☎Airtel: 8880104800
☎Mobitel: 74744806

For Download "Hadunada Ridunada Rap" song as your RingIn Tone.
☎Dialog: 8710818893
☎Hutch / ☎Etisalat: 369284070
☎Airtel: 8880104801
☎Mobitel: SOON

♪ Song Lyrics:
හද මඩලට සුවඳ ගෙනා
නෙතු අතරට කඳුළු තියා
යන එන මග හිටිය කෙනා
අද නොකියම නතර වෙලා

හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ

රෑ තුන්‍ යම හිත අස්සට
දුන්නු හීන නෑ හැබෑ වී
මේ ඇස් දෙක පියාගන්න
කාලෙ දැන් උදා වී

අද නතරවුනු තැනම මා ඉඳී
යලි ඔබ නොඑන බවද මා දනී
හිත හොයන සතුට මට හිමි නැතී
මතු ලබන භවයකට ඉඩ දෙමී

♪ Rap
අපි ළං උනෙ ඇයි
සුන්දර මලක් මට පෙම් කලෙ ඇයි
ඉස්සර ළඟ ඉඳන් මාව සනසයි
මට තාම මතකයි ඔයා ගාව සුවදායි

සිතුවමකි ඇඳුනෙ රුව මවාගෙන
හදවතෙ කෙටු නම සිහි කරගෙන
රැය නොනිදන කල්පිත සයුරක
ගිලුනම මිදෙන්නට බැරි හීනයක

තනියම තනිකම වින්දා මාගේ
හැමදේම වෙන්නෙ හොඳටයි හිත කිව්වා වාගේ
මම පරණ මතක වල දැම්මා ආයේ
පෙමත් එක්ක පටලගත්තෙ ඇයි කෙල්ලෙ රාගේ

▶ Subscribe To Desawana Music: http://bit.ly/SubscribeDesawanaMusic
▶ Visit Desawana Official Web: http://bit.ly/VisitDesawanaMusic
▶ Like Us On Facebook: http://bit.ly/LikeDesawanaMusic
▶ Follow Us On Twitter: http://bit.ly/TweetsDesawanaMusic
▶ Follow Us On TikTok: http://bit.ly/TikTokDesawanaMusic
▶ Follow Us On Instagram: http://bit.ly/InstagramDesawanaMusic
▶ Follow Us On Spotify: https://bit.ly/SpotifyDesawanaMusic
▶ Join With Us On Telegram: http://bit.ly/TelegramDesawanaMusic

Enjoy and stay connected with us!

#DesawanaMusic #HadunadaRidunada #DineshTharanga #SkayJay #KasunMadushankaVideos #MrPravish #EvoBeats #HarshanaKPerera #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaRemix #NewSong2022

Show more


Up next

Advertisement


0 Comments