watermark logo

1 Views· 27 September 2022

✔ අපේ අම්මාගේ ක්‍රමයට ඕනෑම අවස්ථාවකට ගැලපෙන චිකන් කරිය Ape Amma's Sri Lankan Standard chicken c

Advertisement


MonteF1475
Subscribers

Like "Apé Amma" fan page. https://www.facebook.com/ApeAmmaFans/

ape amma, ape amma recipes, ape amma new recipes 2021, ape amma channel, Ape Amma youtube,


Ape amma Standard chicken (kukulmas) curry


චිකන් කිලෝ 1යි
ලුණු කැට +විනාකිරි (චිකන් සේදීමට)

චිකන් කරි කුඩු මේස හැඳි 3යි
මිරිස් කුඩු මේස හැඳි 4යි
ගම්මිරිස් කුඩු තේ හැඳි 1යි
කහ කුඩු තේ හැඳි 1යි
බී ළුෑණු ගෙඩි 1යි
සුදුළුෑණු බික් 7-8
ඉඟුරු කෑලි 2යි
කුරුදු පොතු කෑල්ලක්
කරදමුංගු 9
කරාබුනැටි 10-12
සියඹලා ඇට 10යි
කරපිංචා/ රම්පේ
සේර ගස් 2යි
පොල් කිරි
පොල් තෙල්
ලුනු කැට මේස හැඳි 1 1/2 යි


1 kg chicken
salt + vinegar(to wash chicken)

3 tbsp chicken curry powder
4 tbsp chili powder
1 tsp black pepper
1 tsp turmeric powder
1 B Onion
7-8 garlic cloves
2 ginger pieces
small cinnamon stick
9 cardamom pods
10-12 cloves
10 tamarind seeds
rampa / curry leaves
2 lemon grass
coconut milk
coconut oil
1 1/2 tbsp salt

Show more


Up next

Advertisement


0 Comments