watermark logo

1 Views· 27 September 2022

✔ පොල් ටොෆි කඩේට වඩා හොඳට හදමු (වෙනස්ම ක්‍රමයක්) Pol Toffee(PRO method) by Apé Amma

Advertisement


MonteF1475
Subscribers

Youtube එකේ මේ ක්‍රමය ප්‍රථම වරට කියලා දුන්නේ අපේ අම්මා චැනල් එකෙන්.
pol topi ape amma, pol toffee, ape amma pol toffee
අපේ අම්මා චැනල් එකේ හරියට හදන කෑම බීම වීඩියෝ 1280 කට වැඩිය තියනවා. වීඩියෝ එක යට තියන අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කරලා අලුත් වීඩියෝ බලන්න.

සාමාන්‍යයෙන් මම ඉතා ඉක්කමනින් ලේසියන් පොල් ටොෆි හදන්නේ මේ ක්‍රමයටයි. මේ විදියට හැදුවහම කඩේ තියන විදියටම ලැබෙයි. හදලා facebook එකට photos දාන්න.

මුලදි හදනකොට ටිකක් හදන්න, ලොකු පොල් බෑයක ග්‍රෑම් 80-100 දක්වා බරට පොල් තියනවා. පොල් කෝප්පයකට සීනි ග්‍රෑම් 150ක් දාලා හදාගන්න.පොඩ්ඩක් හදනවනම් විනාඩි 10කින් වගේ හදාගන්න පුලුවන්.

This is the method I normally use to make coconut toffee at home.If you follow the same method you'll get coconut toffee that look and taste like the one's you get in shops.

If you are making this for the first time, try it with a small quantity. If you take half a coconut that has around 100g then take 150g of sugar.

Like "Apé Amma" fan page.
https://www.facebook.com/Ape-Amma-547954888741188/


apeamma, ape amma, Apé Amma
ape amma channel

Show more


Up next

Advertisement


0 Comments