watermark logo

0 Views· 27 September 2022

Egg curry with thick gravy by Apé Amma | බොරට උයන බිත්තර කරිය

Advertisement


MonteF1475
Subscribers

Egg curry with thick gravy

ඊයේ අප්ලෝඩි කරපු විඩියෝ එකේ මම මේ බිත්තර ලේසියෙන් තම්බන හැටි කියලා දුන්නා. ඒ විඩියෝ ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුනා, ගොඩාක් දෙනෙක් බලලා තිබුනා, පිට රට වලින් පවා ගොඩාක් දෙනෙක් ස්තුති කරලා එවලා තිබුනා. එ් බිත්තර උයපු විඩියෝව තමයි මේක.
අද ඔයාලට පුලුවන් රසවත්ව උකුවට බිත්තර මාළුව උයාගන්න.

Like "Apé Amma" fan page.
https://www.facebook.com/Ape-Amma-547954888741188/

Show more


Up next

Advertisement


0 Comments