watermark logo

1 Views· 27 September 2022

පිටි 250g කින් 04 දෙනෙක්ට උදේ කෑමට පොල් සම්බෝල පාන් හදන හැටි/Sri Lankan Coconut Sambal Bread recipe

Advertisement

Advertise With Vidude


simonedemarco1
Subscribers

Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
Link https://www.facebook.com/WaruCooking


තවත් රසවත් වීඩියෝ

🔸ඕන කෙනෙක්ට හදන්න පුලුවන් විදිහට ලිපේ ෆ්‍රයි පෑන් එකේ පාන් සහ සීනී සම්බෝල බනිස් හදන හැටි
https://youtu.be/DnHCpZaEHAY
🔸 අවන් එකක් නැතිව ඒ විදිහටම සීනී බනිස් හදමු/අඩු වියදමින් පිටි 220g කින් බනිස් 08ක් හදන හැටි
https://youtu.be/-UTTsP2QzFs
🔸 බේකරියේ හදන සීනි සම්බෝල බනිස් රසටම ගෙදර හැදුව සීනි සම්බෝල රොටී / Sini Sambol Roti recipe by Waruni
https://youtu.be/Rx1cy7CLNx0
🔸 අඩුම අඩු වියදමකින් අවන් එකේ හැදුව විදියට රසට නිවැරැදිව එලවළු බනිස් හදන හැටි/Vegetables Buns Recipe
https://youtu.be/ImRSRZXzoy8

රෙසිපි
පාන් පිටි 250g
වතුර 150ml පමණ
ඊස්ට් තේ හැදි 1 1/4යි
සීනි මේස හැදි 01යි
පොල්තෙල් මේස හැදි 01යි
ලුණු තේ හැදි 1/2යි

පොල් සම්බෝලය සදහා
මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩි 1/2ක පොල්
කෑලි මිරිස් මේස හැදි 01යි
අමුමිරිස් කරල් 02යි
පොඩි ලූණු ගෙඩි 1/2යි
රසය අනුව ලුණු
රසය අනුව දෙහි

Show more


Up next

Advertisement

Advertise With Vidude


0 Comments