watermark logo

0 Views· 27 September 2022

✔ බිට්රූට් කිරට රසට උයමු (Eng Sub) Beetroot curry with coconut milk by Apé Amma

Advertisement


MonteF1475
Subscribers

Beetroot curry ape amma

Like "Apé Amma" fan page.
https://www.facebook.com/ApeAmmaFans/
Press the "CC" button for English subtitles
බිට්රූට් කිරට රසට උයමු
Beetroot curry with coconut milk by Apé Amma

මේ බිට්රූට් උයන පිලිවෙල මගේ ගෙදර සාමන්‍යයෙන් උයන ක්‍රමයයි. අන්තර්ජාලයෙන් කොහෙන්වත් අරගත් එකක් නෙමෙයි. බොහෝදෙනෙක් මේ බිට්රූට් කරිය මේ විදියට උයලා මට හොඳ ප්‍රතිචාර දක්වලා එවලා තියනවා. ෆෙස්බුක් එක හරහා ෆොටෝස් එයා තියනවා. ඔයත් මේ විදියට උයලා රස බලන්න. මේ බීට්රූට් කපන විදියත් බොහෝ දෙනෙක්ට අලුත් අත්දැකීමක් වුනා. දැනට ලක්ෂ 2කට වඩා පිරිසක් මේ විඩීයෝ එක බලලා තියනවා. ඔබේ ප්‍රතිචාර පහතින් කමෙන්ට් එකකින් පහත දක්වන්න.

Show more


Up next

Advertisement


0 Comments