watermark logo

0 Views· 27 September 2022

පිටි කොටන්නෙ නැතිව වැලිතලප හරියටම හදන හැටි - ඉදිආප්ප පිටි වලින් ✔️ Welithalapa | Chammi Imalka ❤

Advertisement


simonedemarco1
Subscribers

පිටි කොටන්නෙ නැතිව වැලිතලප හරියටම හදන හැටි - ඉදිආප්ප පිටි වලින් Welithalapa #chammiimalka #chammiimalkacooking #awurudukema
සාමාන්‍යයෙන් වැලිතලප හදන්නෙ හාල් පිටි කොටල අරගෙනනෙ. දැන් පිටි කොට කොට හල හල ඉන්න ඕන නෑ. ඉක්මනින්ම හිතුන ගමන්ම හදන්න පුලුවන්. යූටියුබ් පලමු වතාවට තමයි මේ වීඩියෝ එක ඔයාලට දකින්න ලැබෙන්නෙ.
Welithalapa
Ingredients
1. 100g Coconut
2. 250g of String hopper Flour
3. 1 tsp of Salt
4. Water
5. 150g of Juggery (3/4 cup)
6. 100g of Brown sugar (1/2 cup)
7. A pinch of Salt
8. 1/2 cup of Water (125 ml)
9. 3/4 tsp of Cardamom powder

අවශ්‍ය ද්‍රව්‍ය
1. පොල් ග්‍රෑ 100
2. ඉදිආප්ප පිටි ග්‍රෑ 250 (මම ගත්තෙ හරිස්චන්ද්‍ර )
3. ලුනු තේහැදි 1
4. වතුර අවශ්‍ය තරමට
5. හකුරු ග්‍රෑ 150 (කෝප්ප 3/4)
6. දුඹුරු සීනි ග්‍රෑ 100 (කෝප්ප 1/2)
7. ලුනු පිංචක්
8. වතුර කෝප්ප 1/2 (මි ලී 125)
9. එන්සාල් කුඩු තේහැදි 3/4

Please like my Facebook - page Chammi Imalka
https://www.facebook.com/chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………

Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎https://www.youtube.com/c/chammiimalka

Show more


Up next

Advertisement


0 Comments