watermark logo

5 Views· 27 September 2022

✔ මස් මාළු වලට වඩා රසට අපේ අම්මාගේ ක්‍රමයට කොස් ඇට කළු පොල් Kos Ata Kalu Pol curry by Apé Amma

Advertisement


MonteF1475
Subscribers

Kos Ata Kalu Pol curry
Like "Apé Amma" fan page.
https://www.facebook.com/ApeAmmaFans/

කෝස් ඇට 25-30ක්
මිටි පොල් කිරි කෝප්ප 1
දිය කිරි කෝප්ප 1/2

බී ළුෑණු ගෙඩි 1යි
සුදු ළුෑණු බික් 5යි
ගම්මිරිස් ඇට තේ හැඳි 1
සියඹලා ඇට 5යි
කහ කුඩු තේ හැඳි 1
මිරිස් කුඩු මේස හැඳි 2
අමු තුනපහ කුඩු මේස හැඳි 1
ලුණු කුඩු මේස හැඳි 1
පොල් තෙල් මේස හැඳි 1

ගාගත් පොල් කෝප්ප 1/2
සුදු කැකුලු හාල් මේස හැඳි 1 1/2
කරදමුංගු ඇට 3යි
කරාබුනැටි 3යි
කුරුඳු පොතු කෑල්ලක්
උළුහාල් තේ හැඳි 1/4
අබ ඇට තේ හැඳි 1/4
මහදුරු තේ හැඳි 1/2
සූදුරු තේ හැඳි 1/2


25-30 jack fruit seeds
1 cup coconut milk (1st squeeze)
1/2 cup coconut milk (2nd squeeze)

1 B Onion
5 garlic cloves
1 tsp black pepper
5 tamarinds seeds
1 tsp turmeric powder
2 tbsp chili powder
1 tbsp curry powder
1 tbsp salt
1 tbsp coconut oil

1/2 cup grated coconut
1 1/2 tbsp raw rice
3 cardamom
3 cloves
a piece of cinnamon
1/4 tsp fenugreek seeds
1/4 tsp mustard seeds
1/2 tsp fennel
1/2 tsp cumin


Ape amma Kos Ata Kalu Pol maaluwa

Show more


Up next

Advertisement


0 Comments