watermark logo

2 Views· 27 September 2022

✔ උළුඳු වඩේ සයිවර් කඩේ වගේම හදමු! Medu vada recipe(easy method) | uludu vade (Eng sub) by Apé Amma

Advertisement


MonteF1475
Subscribers

uludu wade

අපේ අම්මා චැනල් එකේ හරියට කෑම හදන වීඩියෝ 800කට ආසන්නව තියනවා. චැනල් එකට ඇවිල්ලා මේ වීඩියෝ බලලා වරද්දගන්නේ නැතුව හරියට කෑම හදන්න ඉගෙනගන්න.

✔ උළුඳු කියන්නේ ගොඩාක් ප‍ෝෂණිය ශක්ති ජනක ආහාරයක්. වීශේෂයෙන්ම නිර්මාංශ අයට ප්‍රෝටින් ලබාන්න තියන හොදම ආහාරයක්. යකඩ කැල්සියම් මැග්නීසියම් පොටැසියම් අඩිකව තියන නිසා විශේෂයෙන්ම කාන්තාවන්ට මාසික ඔසප් වීම තිබෙන කාලයට කන්න හොද කෑමක්.
එ වගේම වැඩිමහලු අයට ඇගේ අස්ථි සහ සන්දි ශක්තිමත් කරන්න හොද ආහාරයක්.
This is a very easy method for making a really round and nice looking uludu vadai, this method of using the knife for making medu vada was founded by myself. And shown for the first time in youtube.
This is the best South Indian vegetarian snack

apeamma, ape amma, Apé Amma

ape amma channel

like "Ape amma" fan page
https://www.facebook.com/Ape-Amma-547954888741188/

Show more


Up next

Advertisement


0 Comments