watermark logo

0 Views· 27 September 2022

✔ උදැසනට ඉක්මන් රුලං කොත්තු Semolina Koththu by Apé Amma (uppuma koththu) (Rulan koththu)

Advertisement


MonteF1475
Subscribers

uppuma koththu, upma koththu

Ape amma rulan koththu

රුලං කෝප්ප 1/2
වතුර කෝප්ප 1/2 ට ටිකක් වැඩියෙන්

බිත්තර 1
ගෝවා /කැරට් /ලීක්ස්
බී ළුෑණු.
සුදුළුෑණු බික් 3ක්
ඉඟුරු කැල්ලක්
මිරිස් කුඩු
ගම්මිරිස් කුඩු
චිකන් කරි කුඩු
සූදුරු තේ හැඳි 1/4
ලුණු කුඩු
කරපිංචා / රම්පේ
පොල් තෙල්

1/2 cup rava
1/2 cup water + 2 tbsp
1 egg
cabbage/carrot/leeks
B Onion
3 garlic cloves
a piece of ginger
chili powder
black pepper
chicken curry powder
1/4 tsp cumin
salt
rampa / curry leaves
oil

Like "Apé Amma" fan page.
https://www.facebook.com/ApeAmmaFans/

Show more


Up next

Advertisement


0 Comments