2 Views· 27 September 2022
✔ රු 150/- අල බෝණ්ඩා 8ක් හරියට හදමු Manioc ala bonda by Apé Amma
0
0
Advertisement
订阅者
ala bonda, bonda ape amma, wade
Like "Apé Amma" fan page.
https://www.facebook.com/ApeAmmaFans/
Ape amma ala bonda
කඩළ පිටි කෝප්ප 1ක් පමණ (ග්‍රෑම් 85)
හාල් පිටි මේස හැඳි 1යි
වතුර කෝප්ප 1යි
සූදුරු තේ හැඳි 1/4
ලුණු කුඩු තේ හැඳි 1/4
කහ කුඩු තේ හැඳි 1/4
බේකින් සෝඩා තේ හැඳි 1/4 ට අඩුවෙන්
පොල් තෙල් තේ හැඳි 2යි
පොල් තෙල් බැදීමට
1 cup gram flour (85g)
1 tbsp rice flour
1 cup water
1/4 tsp cumin seeds
1/4 tsp salt
1/4 tsp turmeric powder
1/4 tsp baking soda
2 tbsp oil
oil for frying
Show more
0 评论