watermark logo

0 Просмотры· 27 Сентябрь 2022

කඩෙන් හොයාගන්නත් නැති බුල්ටෝ ටොෆී ගෙදර හදමු/ Bulto toffee by Waruni

Advertisement


simonedemarco1
Подписчики

රුලං මිශ්‍ර තල අලුවා/ තල පට්ට
https://youtu.be/SCfblK56mn0

පිරිසිදුවට මෙලෙකට ගෙදරදීම තල අලුවා හදමු
https://youtu.be/2ZfTGBj1o4s

නිවැරදිව පැනි රටකජු හදන්නේ මෙහෙමයි
https://youtu.be/PalHY268T_8

රසවත් ඩිස්කෝ අලුවා හදමු
https://youtu.be/REjpFHyDusw

ඉගුරු දෝසි හදමු
https://youtu.be/2CvCkiZTWfc

බුල්ටෝ ටොෆී
උකු පොල්කිරි 350 ml
සුදු සීනි 200g
ඉගුරු ඉස්ම (අවශය නම් පමනක් යොදන්න) මේස හැදි 01යි

මේ සදහා හොද උකු මට්ටමේ පොල් කිරි අවශ්‍ය වේ...
පොල් කිරි වලින් ජලය ඉවත් කර පොල් ක්‍රීම් සකසා පාවච්චි කිරීම වඩා සුදුසු ය..එහිදී මා ඉදිපත් කර ඇති අඩු කාලයකින් දොදොල් සකසා ගැනීමේ වීඩියෝ වේ මුල් කොටස නරබා පොල් කිරි වලින් ජලය ඉවත් කරගන්න
එයට අදාල ලින්ක් එක පහතින් ඇත
https://youtu.be/9lNyGafc8Ik

Показать больше


Следующий

Advertisement


0 Комментарии