watermark logo

4 Views· 27 September 2022

✔ අපේ අම්මාගේ විශේෂ චිකන් කරිය ගමේ රසට දර ලිපේ Special village style chicken curry by Apé Amma

Advertisement


MonteF1475
Subscribers

Like "Apé Amma" fan page. https://www.facebook.com/ApeAmmaFans/



චිකන් ග්‍රෑම් 750යි
චිකන් සේදීමට ලුණු කැට+විනාකිරි
බී ළුෑණු ගෙඩි 1යි
ඉඟුරු කෑල්ලක්
සුදුළුෑණු බික් 6-8ක්
කරදමුංගු 5-6ක්
කරාබුනැටි 7-8ක්
සේර ගහක්
කරපිංචා

මිරිස් කුඩු මේස හැඳි 3යි
කහ කුඩු තේ හැඳි 1යි
චිකන් කරි කුඩු මේස හැඳි 2යි

පොඩි සියඹලා ගුලියක්
පොල් බෑයක කිරි
වතුර ටිකක්
ලුණු කැට මේස හැඳි 1 1/2 (රස අනුව)
පොල් තෙල්

750g chicken
(salt + vinegar)
1 B Onion
a piece of ginger
6-8 garlic cloves
5-6 cardamom
7-8 cloves
lemon grass

3 tbsp chili powder
1 tsp turmeric powder
2 tbsp chicken curry powder

Tamarind
Coconut milk
water
1 1/2 tbsp rock salt
coconut oil

ape amma, ape amma recipes, ape amma new recipes 2021, ape amma channel, Ape Amma youtube,

Show more


Up next

Advertisement


0 Comments