watermark logo

3 Views· 27 September 2022

රසම රස අල සමෝසා පහසුවෙන් නිවැරදිව හදන්න ඉගෙනගන්න/Aloo Samosa recipe by Waruni

Advertisement


simonedemarco1
Subscribers

#Aloosamosa #Smosarecipe #WaruniSamosarecipe

රෙසිපි
පාන් පිටි 250g
බටර් 60g
වතුර 120ml
ලුණු තේ හැදි 1/2යි

පිරවුම සදහා
අල 600g
හීනියට ලියා ගත් පොඩි ලූණු 01යි
අමුමිරිස් කරල් 03යි
කරපිංචා ඉති කිහිපයක්
ඉගුරු අගලක කැබැල්ලක්
සුදුලුනු බික් 03යි
මිරිස්කුඩු තේ හැදි 1/2යි
ගම්මිරිස් තේ හැදි 1/2යි
කහ කුඩු 1/8යි
කෑලි මිරිස් තේ හැදි 1/2යි
කොත්තමල්ලි කුඩු තේ හැදි 1/4යි
සූදුරු කුඩු තේ හැදි 1/4යි
ග්‍රීන් පීස් කෝප්ප 1/4යි
තෙල් තේ හැදි 02යි
දෙහි ගෙඩි බාගයක්
කොත්තමල්ලි කොල ටිකක්
රසය අනුව ලුණු

Show more


Up next

Advertisement


0 Comments