watermark logo

1 Görünümler· 27 Eylül 2022

අඩු වියදමින් රස බ්‍රවූනීස් හදමු - Episode 968 - Low Cost Brownie Recipe

Advertisement


simonedemarco1
Aboneler

පාන් පිටි 120g / කෝප්ප 1
කොකෝවා පව්ඩර් 65g
බේකිං පව්ඩර් තේ හැදි 1/2
ලුණු තේ හැදි 1/4
සීනි 290g / කෝප්ප 1 1/2
මාගරින් හෝ බටර් 170g ( දියකරගත් )
බිත්තර 3
වැනිලා තේ හැදි 1
175C විනාඩි 25- 30 අතර බේක් කර ගන්න.

Official: https://www.anomaskitchen.com
Facebook: https://www.facebook.com/anomaskitchen/
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Daha fazla göster


Bir sonraki

Advertisement


0 Yorumlar