1 Views· 27 September 2022
අඩු වියදමින් රස බ්රවූනීස් හදමු - Episode 968 - Low Cost Brownie Recipe
0
0
Advertisement
Subscribers
පාන් පිටි 120g / කෝප්ප 1
කොකෝවා පව්ඩර් 65g
බේකිං පව්ඩර් තේ හැදි 1/2
ලුණු තේ හැදි 1/4
සීනි 290g / කෝප්ප 1 1/2
මාගරින් හෝ බටර් 170g ( දියකරගත් )
බිත්තර 3
වැනිලා තේ හැදි 1
175C විනාඩි 25- 30 අතර බේක් කර ගන්න.
Official: https://www.anomaskitchen.com
Facebook: https://www.facebook.com/anomaskitchen/
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Show more
Up next
Advertisement
0 Comments